gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල් වර්ජනය නිසා මුද්දර වැඩි මිලට අලෙවි කරයි

තැපැල් වර්ජනය හේතුවක් ලෙස දක්වමින් තැපැල් මුද්දර වැඩි මිලය අලෙවි කරන බව වාර්තාවේ. මේ හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවයට පත්ව ඇති අතර මේ දිනවල පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය සමඟ දිවුරුම් ප්‍රකාශ පත්‍රයක්‌ ලබාදීමට සිදුව තිබීම නිසා බොහෝ දෙනා වැඩි මිලට මුද්දර ලබාගෙන සිය අවශ්‍යතා ඉටුකර ගන්නා තත්ත්වයක්‌ ද පවතී.

ඒ අනුව රුපියල් පනහක මුද්දරය සඳහා රුපියල්
හැටක්‌ ගෙවා ගැනීමට සිදුව ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka