පෞද්ගලික අංශ සේවකයින් 60 න් විශ්‍රාම යවන්න තීරණයක්

රාජ්‍ය අංශයේ සේවකයින්ට වයස අවුරුදු 60 දක්‌වා සේවය කිරීමට ලබාදී ඇති අවස්‌ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබාදිය යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පවසයි.

ජාතික කම්කරු උපදේශන සභාවේදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධව පවතින ගැටලු

තඹුත්තේගම ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

තඹුත්තේගම ගොවියන් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාවක් මැඩපැවැත්වීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පෞද්ගලික අංශය විසින් රාජාංගණය ජලාශයේ ජලය යොදාගනිමින් ආරම්භ කිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

විරෝධතාකරුවන් රාජාංගණය පොලිසියටද ගල්

මහින්ද තිරුපති වඳියි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කොවිලේ ආගමික වතාවන් සඳහා එක්ව සිටින බව වාර්තාවේ.

ඔහු අද (28 දා) අලුයම් කාලයේදී වෙන්කටෙස්වර දෙවියන් උදෙසා පූජා පවත්වා ඇති අතර ඔහු සමඟ තවත් දේශපාලකයින් පිරිසක් මේ සඳහා එක්ව ඇත.
රාජපක්ෂ මහතා අවසන් වරට තිරුපති කෝවිලට

වෙලේ සුදා නිදහස් වෙයි

හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ

හම්බන්තොට ආයෝජනයට ඉන්දියාවටත් ආරාධනා

හම්බන්තොට වරාය හමුදා කඳවුරක් ලෙස යොදා නොගන්නා බවත් මෙරට වරායන් තුළ හා සමුද්‍ර කලාපය තුළදී ඉන්දීය ආරක්ෂාවට ගැටලුවක් වන කිසිම දෙයක් සිදු නොකරන බවත් හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.

ඉන්දියාවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඔහු මෙය පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී හම්බන්තොට වරාය ශ්‍රී

ලැබ්රෝයි, මාලිංගව තෝරන්නේ නැති හේතුව මේකද?

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තේරීමේදී ද වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නොසලකා හැරීමට ලක් වී තිබේ.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව හා හැකියාව ඔප්පු කරන්නේ නම් සංචිතයට

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක‍්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හා පුද්ගලයන් වෙත යවා නැතැයි හෙළිවේ.

මේ හේතුවෙන් එම තහනම පිළිබඳ  නිල ලියවිල්ලක් නැතත් බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරිහු දුම්කොළ වැවීමේ තහනම ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙළ ගැසී සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ දුම්කොළ

පළාත් පාලන අපේක්ෂක ගැසට්එක 2දාත් පනියි ?

පාළාත් පාලන ආයතනවලට තේරී පත්ව ඇති සභිකයන්ගේ ලයිස්තු භාරදීමට ඇති අවසන් දිනය සංශෝධනය කරන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක් ඉල්ලා ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා මිරර් වෙත පැවසීය.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල ලිඛිත ඉල්ලීම ඊයේ (27) දිනයේ ලැබීමට නියමිතව තිබූ බවද මේ අතර වාර්තා වේ.

අදාළ, ඉල්ලීම ගැන සලකා බැලීමට මැතිවරණ

අම්පාරේ මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර: ආරක්ෂාව තර කෙරේ

අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ

"ආවා" ලොක්කා කොටු වෙයි

යාපනයේ ක්‍රියාත්මක" ආවා ගෲප්" කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන "සනා අන්නා" හෙවත් සානා නමැති අපරාධකරු යාපනය මානිප්පායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල නායකයා යාපනයේ සිදු කළ අපරාධ

රති රැඟුමට ඉඩ දුන් ASP කොටු

හලාවත පොලිස් බල ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP) අද (27 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වා ගෙන යන ගණිකා මඬමක් කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලස්වා එහි හිමිකරුගෙන්

ඉන්දියාවේ දොස්තරලා ලංකාවට බලෙන් බෙහෙත් පොවයි

මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් හා සායනික පුහුණුවීම්වල යෙදෙමින් වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායම් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් සංචාරක වීසා උපයෝගි කර ගනිමින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ කිසියම් පුද්ගලයෙක් වෛද්‍ය

සරසවි අහිමි අය චීනෙ යන්න එන්න- කොස්ලංකා

ලංකාව තුල විශ්ව විද්‍යාල වරම් අහිමි වන සිසුන් 250 ක් වෙත විවෘත ආරාධනයක් චීනය විසින් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල 6 ක් වෙතින් එම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ලබා දීමට කොස් ලංකා ආයතනයට අවස්ථාව දී තිබේ.

2018 සැප්තැම්බර් කාණ්ඩයට අදාල සිසුන් බදවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බැවින් උසස්

කොළඹ වරාය මහ ජනයාට විවෘත වෙයි

කොළඹ වරායේ දර්ශනීයත්වය හා දෛනික ප්‍රධාන කාර්යයන් ජනතාවට දැකගත හැකි පරිදි එය ජනතාවට විවෘත කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (26 දා) පැවැසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පල කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මහින්ද තවත් 06 දෙනෙක් එක්ක ඉන්දියාවට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියා.

ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අළුයම 04.46ට පමණ හිටපු ජනාධිපතිවරයා ගුවන් තොටුපලින් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ.

මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත්

කරන්නාගොඩ ගැන අවසන් තීරණය 08 දා

වර්ෂ 2008 - 2009 කාලවකවානුවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවිකා හමුදාපති වසන්ත කන්නාගොඩ මහතා පිළිබඳව ගන්නා අවසන් තීන්දුව ලබන මාර්තු 08 වැනිදා අධිකරණයට දැනුම්දීමට නියමිතව ඇති අතර, මේවන විට හෙළිව ඇති තොරතුරු අනුව රහස් පොලිසිය ඔහුව

කොටි සැබ්මැරීන් හැදූ ධර්මලිංගම් කටුනායකදී මුදාහැරලා.

කොටි සබ්මැරීන් යාත්‍රා නිපදවූ ධර්මලිංගම් සත්‍යරාමන් නමැත්තා ඔස්‌ටේ්‍රලියාවේ සිට කටුනායකට පැමිණි පසු මුදාහැර ඇති අතර පසුව ඔහුට පවුලේ අය සමග යැමට ඉඩදී ඇත. හිටපු කොටි අවි ආයුධ නිපදවීමේ නායකයකු වූ සත්‍යරාමන්
කටුනායකදී පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වී තිබේ. ඔහු මුණගැසීම සඳහා ද්‍රවිඩ අනාථ

දූෂණ වංචා වැඩ ගැන සොයා කඩිනම්ව වැඩ කරන්න කමිටුවක් !

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීමට දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කරන ලදී.

නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත.

මේ තීරණයට එළැඹියේ අද (26 වන දා) උදෑසන

බ්‍රිගේඩියර්ට උගන්වන්න චීනෙ යවයි

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා අද ( 26 දා ) පැවසීය.

යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අතර මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ

ශ්‍රීලන්කන් යානා ලෙඩවීමෙන් මගියෝ අනාථ වෙලා !

කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කීපයක් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදෑසන නියමිත වේලාවට පිටත් නොවීම හේතුවෙන් ගුවන් මගීහු දැඩි දුෂ්කරතාවට පත් වූහ.

අදාළ ගුවන්යානාවල හටගත් කාර්මික දෝෂ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.

මේ හේතුව නිසා මගීන්ට පැය 08කට අධික කාලයක්

සැත්කමෙන් පසු ඉවත් කළ දැලේ කෑල්ලක් රෝගියාගේ සිරුරේ

හර්නියා සැත්කමකින් පසු රෝගියාට නැවත එම රෝගියාට නැවත එම රෝගය සෑදීම වැළැක්වීම සඳහා එම ස්ථානයට දමන ආරක්ෂිත දැල හේතුවෙන් රෝගියාට ඇතිවූ ආසාදනයක් නිසා රත්නපුර මූලික රෝහලෙන් එම දැල ඉවත් කර ඇති අතර එහෙත් එහි අඟල් තුනක පමණ කොටසක් එම පුද්ගලයාගේ ශරීරයේ තිබී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ශෛල්‍යකර්මයකින් බවත් කර තිබේ.

මෙම ශල්‍යකර්මයට මුහුණ දී ඇත්තේ උඩවලව

ගමට පහරදෙන දිවියන් ඉන්න ගුහාව (photos)

අවට පිහිටා ඇති තේ වතුයායවල්වලින් පළා ගිය දිවියන් තම ගම්මානයේ සැරිසරමින් සිටින බවට පවසමින් හැටන් කුඩාඔය ගම්වාසින් බියට පත්ව සිටිනවා.

හැටන් පොලිස් වසමට අයත් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි කුඩාඔය ගම්මානයේ පවුල් තුන්සියක් පමණ ජිවත් වන අතර එම

ජනපතිට සහ අගමැතිට සිතාසි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොලඹ මහාධිකරණය විසින් අද දිනයේ සිතාසි නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් දෙදෙනා ජූලි මස 24 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ තිස්ස අත්තනායක

බස් රථයේ පුපුරා ගිය බෝම්බය ගැන සොයන්න ගත් අලුත්ම පියවර

පසුගියදා දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක යන යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සාමාජිකයින් හයදෙනෙකුගෙන් සමන්විත මුලික පරික්ෂණ උසාවියක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ්

වාහන මිල නැවතත් ඉහලට? ඉහල යන මිල ගණන් මෙන්න

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලද 2018 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව බොහෝ වාහන මාදිලිවල මිල ගණන් සංශෝධනයට ලක්විය. අය වැයෙන් පසු සිදුවූ එම මිල ඉහළ පහළ යෑම්වලින් අනතුරුව එන්ජින් ධාරිතාව 1000 cc වාහන වල මිල සැලකියයුතු මට්ටමින් අඩුවිය.

නමුත් මේ දිනවල නැවතත් වාහනමිල ඉහල ගොස්

සම්පන්දන් - සුමන්තිරන් භංගවේවායි කියමින් පොල්ගහයි

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා භංගවේවායි වවුනියාව අතුරුදන් වූවන්ගේ ඥාතීහු පසුගිය 24 වැනිදා දහවල් වවුනියාවේදී විරෝධතාවක නිරත වූහ. මේ විරෝධතාවයේ නිරත වූ පිරිස වවුනියාව කන්දසාමි කෝවිල වෙත ගොස් පුහුල් කපා දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දෙස් දෙවොල් තැබූ අතර අනතුරුව තම ඥාතීන් අතුරුදන් කළ පිරිසට ශාප

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක්  විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධජය ප්‍රදර්ශනය කිරීමට විරෝධය පල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වූ බව වාර්තා වෙයි.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා බ්‍රිතාන්‍යයේ

රවීට විහිළුවක් වුණ කැබිනට් සංශෝධනය

ඊයේ (25) සිදුවූ කැබිනට් සංශෝදනය විහිලුවක් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ පැවති කැබිනට් සංශෝදනය සම්බන්ධයෙන්

පුත්තලමේ අපි බූරුවෝ.. එනිසා අපට ඇමතිකම් නෑ..- රංග බණ්ඩාර

‘පුත්තලමේ අපි බූරුවෝ. ඒ නිසා අපට කැබිනට් ඇමතිකම් නෑ’ යයි රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

අද පැවැති කැබිනට් මණ්ඩල සංශෝධනය

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට !

අද (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙවර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය වෙනස්වීම හේතුවෙන් මෙතෙක් එම අමාත්‍යංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මීට පෙර පැවැති ආකාරයටම මුදල්

ඒක පුද්ගල ණය බර 417,913 දක්වා ඉහල යයි !

වසර 2016 අවසන් වන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 417,913 ක් වී ඇති අතර, එය වසරක් තුළ රුපියල් 44,451ක වැඩිවීමක් බව විගණකාධිපතිවරයා වාර්තා කර ඇත.

වසර 2015 දෙසැම්බර් මස අවසන් වන විට ඒක් පුද්ගල ණය රු. 373,462 ක් විය.

එය 2016 දෙසැම්බර් වන විට සියයට 12 ක වැඩිවීමක් බවද විගණකාධිපතිවරයා රාජ්‍ය ණය

මහ මුහුදේ පාවෙමින් තිබූ බෝතලයේ දියරය පානය කළ ධීවරයා මරුට

නාවික සැතපුම් 12 ක් පමණ දුර මුහුදේ පාවෙමින් තිබූ කිසියම් බෝතලයක් රැගෙන පානය කළ ධීවරයෙකු මියගොස් තිබෙනවා.

ඉකුත් 11 වැනිදා ගාල්ල ධීවර වරායෙන් බහුදින ධීවර යාත්‍රාවක ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම ක්‍රියාවේ නිරත වී තිබෙනවා.

ඊයේ (24) සිදු කර ඇති මෙම ක්‍රියාවෙන් පසු නාවික

සමාජජාල මිතුරන් ගැන අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

සමාජජාල වෙබ් අඩවි මගින් මිතුරු වී නාඳුනන පුද්ගයින් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන්නැයි පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මීට අදාළව පසුගිය දින

චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරක් බාර ගන්නා ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාට ආරාධනා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමා ජාලාවන්හි වාර්තාවන් පලවෙයි.

ජාතික හෙල උරුමයේ ප‍්‍රකාශකයෙකු උපුටමින් එම වාර්තාවන්හි දක්වා ඇත්තේ මෙම ආරාධනාව කර

රවීට ඇමතිකම් නෑ !

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයක් ලැබෙන බවට පුවත් පලවී තිබුණද ඔහුට අමාත්‍යධූරයක් හිමි නොවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රවීට අමාත්‍යධූරයක් ලබාදීමට සුදුසු බව එජාප ප්‍රබලයින් ඇතුළු එජාප පසු පෙළ මන්ත්‍රීවරුද යෝජනා කර තිබුණද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ අමාත්‍යධූර

පුංචි ආණ්ඩු 245ක බලය අපේ අතේ

ඡන්ද විමසීම පැවැත්වුණු පළාත් පාලන ආයතන 340 න් 245 ක පමණ නගරාධිපති හෝ සභාපති ධුර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණි ලොකුගේ පවසනවා. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගත්තා සේ පළාත් පාලන ආයතනවල බලයද ජාතික ආණ්ඩුව විසින් අත්පත් කර ගනු ඇත්දැයි  කළ විමසීමකදී ඔහු ඒ බව පැවසුවේ.

පළාත් පාලන ඡන්ද විමසීමේදී ප‍්‍රකාශිත ජනමතයෙන්

ථූපාරාමයේ පිංකැටය කැඩූ හොරා මාට්ටු

පොලොන්නරුව ඓතිහාසික ථූපාරාම පිළිමගෙය ඇතුළත තැන්පත් කර තිබූ පිංකැටයේ මුදල් සොරකම් කළ අයෙකු 22 වැනිදා පස්‌වරුවේ ගල් විහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහි ආරක්‌ෂාවට යොදවා ඇති මොහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට !

පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තා පාර්ලිමේන්තුවට යොමුකරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.

කමිටු වාර්තාව පසුගිය සඳුදා අමාත්‍යංශය ලබාදුන් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව යොමුකරන බව හෙතෙම සඳහන් කළේය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර

මිලිටරි අටෑච්ලාට පුහුණුවක් නෑ !

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හෙවත් මිලිටරි ඇටෑචි වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරයාගේ පිළිගත නොහැකි හැසිරීම්වලට හේතුව ඔවුන් රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ පුහුණුවකින් තොරව තානාපති කාර්යාලවලට පත්කිරීම බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

හමුදා නිලධාරීන් නොවන අනෙකුත් නිලධාරීන්ට තානාපති කාර්යාලයේ සේවයට පෙර විදේශ කටයුතු

ඩොලරය හමුවේ රුපියල බාල්දුවෙලා විදෙස් ණය ඩබල්වේ

ඇමෙරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්ද දින කිහිපයක් තුළ අති විශාල ගණනකින් ඉහළ ගොස් ඇතැයි දේශයට වාර්තා වෙයි. 2018 ජනවාරි 01දා වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 3080කි. (ඩොලර් බිලියන 30.8කි) ඩොලරයක වටිනාකම

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ…

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට

ඩී මංජු STF එකෙන් වෙඩි කයි !

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් වත්තල ප්‍රදේශයේදී මියගොස් තිබේ.

විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කර පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් ඇත.

විදුහල්පතිනියගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි - පුහුණුවේ වීඩියෝව එළියට - (video)

කුරුණෑගල වාරියපොළ වයඹ නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය 17 වනදා පැවති නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වන ආර්.කේ.අතපත්තු මහත්මිය මිය ගියේය.

මෙම විදුහල්පතිනිගේ මරණයේ සම්පුර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු බව ගුරු සංගම් පවසයි.

බස් බෝම්බය ගැන සොයන්න හමුදාවෙන් කමිටුවක්

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුද හමුදාපතිවරයාගේ නියෝගය පරිදි පස් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්ගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම කමිටුවට ඉංජිනේරු, වෙඩි බෙහෙත් හා වෝහාරික යන ක්‍ෂේත‍්‍රයන්හි විශේෂයින්ද ඇතුළත්. පරීක්‍ෂණ අවසන් කර කමිටුව ලබාදෙන වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගැනීමටයි යුද හමුදාව තීරණය කර ඇත්තේ. සිද්ධිය ඇසින් දුටුවන් දෙදෙනෙකුගේ සාක්‍ෂිද මෙහිදී පදනම් කර ගැනීමට නියමිතයි.

එජාපය ආයතන 150ක බලය පිහිටුවන්න සූදානම්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු සභා පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ සෙසු පක්ෂ සමග එක්ව එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවීමට සූදානම් බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගනු ලැබූවේ ආයතන 34ක් පමණයි.

නාමල්ගේ රට යාමේ තහනම තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා  තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය ඊයේ  (22) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේ පවතින එන්.ආර්.කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15 ක් වංචා  කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ජාතික ආණ්ඩුව පිළිගන්නවා - කතානායක

ජාතික ආණ්ඩුව ඉදිරියට ගමන් කිරීම නීත්‍යානුකූල බවත් නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් නීති උපදෙස් ලබා ගත් බව පැවසූ කතානායකවරයා ජාතික ආණ්ඩුව පිළිගැනීමට සිදුවන බවත් පැවසීය.

උදයංගට රතු වරෙන්තුවක් ගනියි : අරන් එන්න FCID ය ඩුබායි යයි

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නොවුණ හෙයින් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව නොලැබුණ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඔහු රැගෙනඒමට නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඩුබායි වෙත ගොස් තිබේ.

පෙරේදා (20) ඩුබායි බලා මෙසේ පිටත්ව ගොස් ඇත්තේ

ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළට - රජයටත් අනතුරක්

ත්‍රී රෝද රථවල අමතර කොටස් මිල ඉහළ යාම නිසා ලබන මස 26 වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය කියයි.

අමතර කොටස්වල මිල පහත දැමීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යංශයට හා මුදල් අමාත්‍යංශයට කොතෙක් කරුණු ඉදිරිපත් කළත් මේ වන තුරු ඒ ගැන අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම

රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශ ඉවත් වේ..?

මංගල සමරවීරගේ මුදල්, කබීර් හශීම්ගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම මහතාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ලේකම්වරුන් ද වෙනස් වීමට ඉඩ ඇති බව වාර්තා