gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලන්කන් යානා ලෙඩවීමෙන් මගියෝ අනාථ වෙලා !

කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කීපයක් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදෑසන නියමිත වේලාවට පිටත් නොවීම හේතුවෙන් ගුවන් මගීහු දැඩි දුෂ්කරතාවට පත් වූහ.

අදාළ ගුවන්යානාවල හටගත් කාර්මික දෝෂ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.

මේ හේතුව නිසා මගීන්ට පැය 08කට අධික කාලයක්
ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට සිදුවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමත් සමග ගුවන් මගීන් සහ බලධාරීන් අතර නොසන්සුන්තාවක් ද හටගත් බව ගුවන්තොටුපොළ බලධාරියෙක් පවසා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka