gossip lanka

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ…

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට
විරෝධය පල කර ඇති බවද වාර්තා වෙයි.


gossip lanka