gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩොලරය හමුවේ රුපියල බාල්දුවෙලා විදෙස් ණය ඩබල්වේ

ඇමෙරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්ද දින කිහිපයක් තුළ අති විශාල ගණනකින් ඉහළ ගොස් ඇතැයි දේශයට වාර්තා වෙයි. 2018 ජනවාරි 01දා වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 3080කි. (ඩොලර් බිලියන 30.8කි) ඩොලරයක වටිනාකම
රුපියල් 155/- ලෙස සැලැකූ විට එහි වටිනාකම රුපියල් බිලියන 4774ක් විය.

ඩොලරය ඉදිරියේ රුපියල දිගින් දිගටම බාල්දුවීමේදී එක් රුපියලකින් ඩොලරයේ වටිනාකම ඉහළ යනවිට අපේ විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 3080කින් ඉහළ යයි. පසුගිය දිනවල ඩොලරයේ වටිනාකම රුපියල් දෙකකින් පමණ වැඩිවීම නිසා රටේ මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 6160කින් පමණ ඉහළ ගියේය. මෙය අපේ ආර්ථිකයේ බලවත් කම්පනයකට හේතුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka