gossip lanka

චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරක් බාර ගන්නා ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාට ආරාධනා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමා ජාලාවන්හි වාර්තාවන් පලවෙයි.

ජාතික හෙල උරුමයේ ප‍්‍රකාශකයෙකු උපුටමින් එම වාර්තාවන්හි දක්වා ඇත්තේ මෙම ආරාධනාව කර
ඇත්තේ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා එජාප සභාපති ඇමති මලික් සමරවික්‍රම විසින් බවයි.

මැතිවණ පරාජයෙන් පසු එජාපය පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කිරීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ඇති කිරීමටද යෝජනා වී ඇත.

- lankacnews
gossip lanka