හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.
විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ
සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි බැවින් ඔහු මෙසේ නිදහස් කෙරිණි.
කෙසේ වෙතත් තවත් නඩුවකට වෙලේ සුදා මේ වන විට මරණ දඬුවමට නියමවී සිටින අතර එම නඩුව එලෙසම ක්‍රියාත්මක වේ.
වෙලේ සුදා නිදහස් වෙයි
2018-02-28T13:28:00+05:30
Gossip Lanka Hot News
slide|