කෙල්ලො ගණන් උස්සපු කාලෙ ඉවරයි...ජීව ප්‍රමාණයේ ලිංගික බෝනික්කන් ආනයනය කරන්න යයි (PHOTOS)
දකුණු කොරියාව සම්පූර්ණ ශරීරයෙන් යුත් ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර දීම ආරම්භ කර තිබෙනවා.
ඒ ඒවා “අසභ්‍ය ද්‍රව්‍ය” නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් වසර තුනකට පසුවයි
කොරියානු රේගු සේවය ජූලි මාසයේ සිට සිරුරේ ලිංගික අවයව නිරූපණය කරන, ජීව ප්‍රමාණයේ නොවන ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒජන්සිය පැවසුවේ, උස, බර සහ මුහුණ මත පදනම්ව බාල වයස්කරුවන් නිරූපණය කරන බෝනික්කන්ට තවමත් අවසර නොදෙන අතට නිශ්චිත පුද්ගලයකුගේ පෙනුමට සමාන බෝනික්කන් ද තහනම් කර තිබෙනවා.
2019 දී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රේගු අධිකාරිය විසින් නිර්වචනය කර ඇති පරිදි ඇතැම් ජීව ප්‍රමාණයේ ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ශලනිගේ සහ නිහතගේ විවාහ උත්සවයේ REHEARSAL දැක්කද? – පුංචි සුරංගනාවියෝ බර කතාවක් (VIDEO)
ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ.
උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.
සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා.
ශලනිගේ මේ විවාහයේදී ශලනිත් එක්ක ඉඳපු ලස්සනම ලස්සන මල් කුමාරියෝ ටික ඔබ දකින්න ඇතිනේ.
එක මල් කුමාරියන්ගෙන් දෙන්නෙක් ඔබට හොඳට හුරු පුරුදු ඇති.
ඒ අතරින් එක්කෙනක් තමයි ආරන්‍යා. අකිලගෙයි එමීගෙයි පුංචි දූ සිඟිත්තිය.
අනෙක් කෙනා තමයි මෙයිලි. මෙයිලි කියන්නේ නෙහාරාගෙයි, මේනකගෙයි චූටි දෝණි.
ශලනි සහ නිහතගේ විවාහ උත්සවයේ Rehearsal වීඩියෝවක් මේ වන විට අපි වෙත ලැබී තිබෙනවා.
ආරන්‍යා සහ මෙයිලි මේ Rehearsal අතරේ ලොකු කතාවක්.

නිවාඩුවක් ලැබුණ ගමන් ඇවිදින්න යන්න කවුද අකමැති... සුරූපී චූලක්ශි තනියම නිවාඩුවක් ගත කරන්න ගිහින්.... (PHOTOS)
බොහෝ දෙනෙක් හඳුනන රුවැති සරාගී යුවතියක්...
මේ වගේ සරාගී යුවතියක් කොහොද මෙහෙම තනියම ගිහින් තියෙන්නෙ කියලා ඔබටත් හිතෙනවා ඇති නේද..?
එක දිගට කාර්යබහුල වෙලා ඒ අතරතුර විවේකයක් ලබා ගන්න ඕන කියලා හිතුනොත් ඕනම කෙනෙක් මෙහෙම කාලය ගෙවන්න දෙපාරක් හිතන්නේ නැනේ..
ඉතින් මේ බලන්නකෝ එහෙම වෙනසක් හොයාගෙන ගිය චූලක්ෂි එයාගේ සමාජ මාධ්‍යට එක්කරලා තිබුණ ඡායාරූප මෙන්න.....

හෙලකුරු ඉවත් කිරීම වේගවත් වෙයි – සමාජජාලවල රැල්ලක් එයි
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සිංහල ටයිපින් සේවාවක් වෙන හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීම හේතුවෙන් හෙලකුරු ඉවත් කිරිමට සමාජ මාධය තුළ රැල්ලක් ඇතිව තිබේ.
මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල් ගෙවා ලබා ගත යුතු වේ.
මේ පිළිබදව හෙලකුරු සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඒ බව පැහැදිලි කර තිබෙන අයුරු පහතින්

හෙලකුරු ඉවත් කිරිමට සමාජ මාධ්‍ය තුල සටහන් පල වන අයුරු