gossip lanka

නිවාඩුවක් ලැබුණ ගමන් ඇවිදින්න යන්න කවුද අකමැති... සුරූපී චූලක්ශි තනියම නිවාඩුවක් ගත කරන්න ගිහින්.... (PHOTOS)

බොහෝ දෙනෙක් හඳුනන රුවැති සරාගී යුවතියක්...

මේ වගේ සරාගී යුවතියක් කොහොද මෙහෙම තනියම ගිහින් තියෙන්නෙ කියලා ඔබටත් හිතෙනවා ඇති නේද..?

එක දිගට කාර්යබහුල වෙලා ඒ අතරතුර විවේකයක් ලබා ගන්න ඕන කියලා හිතුනොත් ඕනම කෙනෙක් මෙහෙම කාලය ගෙවන්න දෙපාරක් හිතන්නේ නැනේ..

ඉතින් මේ බලන්නකෝ එහෙම වෙනසක් හොයාගෙන ගිය චූලක්ෂි එයාගේ සමාජ මාධ්‍යට  එක්කරලා තිබුණ ඡායාරූප මෙන්න.....
gossip lanka