gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශලනිගේ සහ නිහතගේ විවාහ උත්සවයේ REHEARSAL දැක්කද? – පුංචි සුරංගනාවියෝ බර කතාවක් (VIDEO)

ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ.

උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු  අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.

සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා.

ශලනිගේ මේ විවාහයේදී ශලනිත් එක්ක ඉඳපු ලස්සනම ලස්සන මල් කුමාරියෝ ටික ඔබ දකින්න ඇතිනේ.

එක මල් කුමාරියන්ගෙන් දෙන්නෙක් ඔබට හොඳට හුරු පුරුදු ඇති.

ඒ අතරින් එක්කෙනක් තමයි ආරන්‍යා. අකිලගෙයි එමීගෙයි පුංචි දූ සිඟිත්තිය.

අනෙක් කෙනා තමයි මෙයිලි. මෙයිලි කියන්නේ නෙහාරාගෙයි, මේනකගෙයි චූටි දෝණි.

ශලනි සහ නිහතගේ විවාහ උත්සවයේ Rehearsal වීඩියෝවක් මේ වන විට අපි වෙත ලැබී තිබෙනවා.

ආරන්‍යා සහ මෙයිලි මේ Rehearsal අතරේ ලොකු කතාවක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka