gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ගෑස් බහිද්දී සමාගම ගෑස් උස්සන්න යයි !

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 300 කට වැඩි ගණනකින් වැඩි කිරීමට, ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ ගෑස් මිළ වැඩි
කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිළ විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිළට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මිළ වැඩි කිරීමට කඩිනමින් අවසර දෙන ලෙස ඉහත සමාගම් දෙක ඉල්ලීම් කර තිබේ.

ගෑස් සිලින්ඩරයක මිළ පසුගිය වසරේ දී රුපියල් 110 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක කොළඹ මිළ රුපියල් 1431කි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka