කුඩු එන්නේ චිතගොංවලින් නැගෙනහිරට !
මත්කුඩු ලංකාවට පැමිණෙන්නේ බංග්ලාදේශයේ චිතගොන් වරායේ සිට නැගෙනහිර මුහුදට ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
බර්මා, තායිලන්තය, ලාඕසය හා වියට්නාමය යන කුඩු රන් ත්‍රිකෝනය හරහා ගොඩබිම ඕස්සේ බංග්ලාදේශයේ චිතගොං වෙත ලැබෙන මතුකුඩු එම වරාය හරහා මුලතිව් අවට මුහුද ඔස්සේ රට අභ්‍යන්තරයට ඇතුළු වන බවට සැක පහලවී තිබේ.