WhatsApp පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් !

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි.

ෆේස්බුක් සමාගම විසින් නිල වට්සැප් යෙදුමට පරිභාහිරව එය තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක් කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට කටයුතු ගෙන ඇත.

අලුගෝසු තනතුරට ඉල්ලූ කාන්තාවන් සහ විදේශිකයාට වෙනසක්

අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති බවත් ඒ අතරින් දෙදෙනෙකු කාන්තාවන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි.

ලැබී ඇති ඉල්ලුම්පත් 102 අතරින් 99 දෙනෙකු මෙම මාසය තුළ සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතව ඇත.

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට සුව ඇමැති අතින් පත්වීම් !

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.

කුඩු එන්නේ චිතගොංවලින් නැගෙනහිරට !

මත්කුඩු ලංකාවට පැමිණෙන්නේ බංග්ලාදේශයේ චිතගොන් වරායේ සිට නැගෙනහිර මුහුදට ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බර්මා, තායිලන්තය, ලාඕසය හා වියට්නාමය යන කුඩු රන් ත්‍රිකෝනය හරහා ගොඩබිම ඕස්සේ බංග්ලාදේශයේ චිතගොං වෙත ලැබෙන මතුකුඩු එම වරාය හරහා මුලතිව් අවට මුහුද ඔස්සේ රට අභ්‍යන්තරයට ඇතුළු වන බවට සැක පහලවී තිබේ.

කතරගම දේවාල භූමියේ අයෙක් ගිනිතියාගෙන

රුහුණු කතරගම මහ දේවාලයේ විශ්නු දේවාලයේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

පුද්ගලයෙකු ගිනි තබාගෙන විෂ්නු දේවාලයට ඇතුළු වූ නිසා මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

මධුෂ්ගේ IT උපදේශක “රෙමා” අල්ලයි !

ඊයේ (01) පිළියන්දලදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණුන සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මදුෂ්ගේ ගෝලයන් දෙදෙනාගෙන් කෙනෙකු මධුෂ්ගේ පරිගණක තාක්ෂණික උපදේශකයා බව සොයාගෙන තිබේ.

ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ
යටතේ  නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම අද (28) සිදුව තිබේ.