තලතා අධිකරණය අතට ගනී
බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් අනතුරුව එම තනතුර සදහා පත්කරන ලද නව විදේශ රැකියා හා අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය නව අමාත්‍යධූරයේ වැඩ බාර ගැනීම අද (31) දින අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කෙරිනි.
මෙම අවස්තාව සදහා ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි
මෙම අවස්තාව සදහා ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි
අද මැච් එකට පොලිසියෙන් 1,000ක්
මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට ක්‍රිකට් තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31දා) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලංකා - ඉන්දියා සිවු වැනි එක්දින තරගය සඳහා ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.
මෙම තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් ඒ අනුව යොදවා ඇතැයි ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් ඒ අනුව යොදවා ඇතැයි ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ලක්ෂ 23ක ගබ්සා පෙති කටුනායකදී අල්ලපු හැටි මෙන්න
රුපියල් ලක්ෂ 23 ක් වටිනා නීතිවිරෝධී ගබ්සා පෙති 16,930 ක් රැගෙන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් සිට කටුනායකට පැමිණිඉන්දියානු ජාතිකයෙකු (32) රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙලෙසින් රේගු අත්අඩංගුවට පත් සැකකාර ඉන්දියානු ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට
මෙලෙසින් රේගු අත්අඩංගුවට පත් සැකකාර ඉන්දියානු ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට
බඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාවන් පටවාගෙන දලු ට්‍රැක්‌ටරය 'වටේගිහින්'
පුපුරැස්‌ස ලෙවලන්වත්ත මනිකට්‌ටුව ප්‍රදේශයේ 26 දා තේ දලු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනකු බඹර ප්‍රහාරයකින් බරපතළ තත්ත්වයෙන් සිටියදී ඔවුන් රෝහල් ගෙන යැමට වත්තේ වාහනයක් නොමැති විය. දලු එකතු කරන ට්‍රැක්‌ටරයට නංවා එම තුවාලකාරියන් රෝහලට ගෙන යැමට සූදානම් කළත් එම කාන්තාවන් දෙදෙනා පටවා ගත් ට්‍රැක්‌ටරය පැය දෙකක් පමණ කාලයක් තවදුරටත් දලු එකතු කරමින් සිට පසුව ලෙවලන් වත්ත තේ කම්හලට පැමිණ තිබේ.
සිසුවකු පාසලට ගන්න අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 8 ක් හිරේ
සිය පාසලට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකාරිය කරනු ලැබූ පානදුර මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියක වන නදීකා කේ. පීරිස් මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම් නියම කළේය.
එම සිරදඬුවමට අමතරව විත්තිකාරියට රුපියල් 5000 ක දඩයක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් අමතර වසර එකක සිර දඬුවමක් ලබාදීමට නියම කළේය.
2008.11.16 වැනිදා එකී සිසුවාගේ පියාගෙන් සිසුවා ඇතුළත් කරගැනීම සඳහා තුටු පඬුරක් ලෙස එකී අල්ලස අයෑදීම හා ලබාගැනීම ඇතුළු අධිචෝදනා දෙකටම විත්තිකාරිය වරදකාරිය බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකාරියට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
-දිවයින

තුන්වැනි තරග පැරදුනේ කපූගේ අත්වැරැද්දකින් !
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තුන්වැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම ප්‍රතිවාදී ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකා පිල සැලැසුම්කර තිබුණද කාසියේ වාසිය උරගා බැලීමට ගිය නායක චාමර කපුගෙදර එම තීරණය වෙනස්කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
තණතීරුව නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා තේරීම් කමිටු සමාජිකයන්
තණතීරුව නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා තේරීම් කමිටු සමාජිකයන්
රාජිත සමග අපි හැමෝම අත්වැල් බැදගන්නවා.. විශ්වාසභංග යෝජනාව ඔහුගේ ගමනට ආශිර්වාදයක්..- SB
බේරුවල නව සමෘද්ධි සංගම් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම සමාජ සවිබල ගැන්වීමේ සහ සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 300 කට අධික වේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සමෘද්ධි ව්‍යාපාරය දිවයින
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සමෘද්ධි ව්‍යාපාරය දිවයින
ඇමතිකම අහිමි වූ විජේදාස, මහින්ද සමඟින් එකට එක්වෙයි – Photos
එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණය අනුව පසුගියදා විජේදාස රාජපක්ෂ මහතා ඔහු දැරූ ඇමති ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. එයට හේතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ පිරිස් ආරක්ෂා කිරීමට ඔහු නීතිය ක්‍රියාත්මක නොකරන බවට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක්ම චෝදනා එල්ල කිරීමයි.
පසුව ජනපති විසින් දැනුම් දී තිබුණේ විජේදාස රාජපක්ෂ මහතා දරණ
විහිළුවක් දුරදිග ගොස් එකම පවුලේ තාත්තයි පුතයි අවසන් ගමන් ගිය හැටි..!
මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
එකම පවුලේ පියෙකු සහ පුතෙකු මෙලෙස ඝාතනයට ලක් කොට ඇති අතර විහිළුවක් දුරදිග යාමෙන් සිදුවූ ආරවුලක් මත මෙම ඝාතන සිදුකර මෙම ඝාතන සිදුකර ඇතැයි පොලීසිය පවසනවා.
අද උදෑසන 8.00 ට පමණ නිවස අසල මඟ රැකගෙන සිටි පිරිසක් විසින්