gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පිළි අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දී අද (27) පැවැත්වෙනවා.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරග 05කින් සමන්විත මෙම තරගාවලියේ 02 ට 0ක් ලෙස ඉන්දීය
කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.
තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුයි.

නිත්‍ය එක්දින ක‍්‍රිකට් නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් චාමර කපුගෙදර ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද නායකත්වය ලබා දෙනවා. කපුගෙදර අද ශ‍්‍රී ලංකා වාර්තා පොතට එක් වන්නේ 20 වන එක්දින ක‍්‍රිකට් නායකයා ලෙසයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක ද අද තරගයට ක‍්‍රීඩා කරන්නේ නැහැ. ඒ අනූව, නිරෝෂන් දික්වැල්ල සමගින් ළහිරු තිරිමාන්න අද තරගයේ දී ශ‍්‍රී ලංකා ඉණිම ආරම්භ කරනු ඇති. දිනේෂ් චන්දිමාල් ද අද තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka