gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ඉන්නවාද.. යනවාද.. තීන්දු කරන්න සූදානම්..

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේද ඉවත් වන්නේද යන්න ගැන මේ දෙසැම්බරයේදී තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදාල ගිවිසුම අවසන් වන්නේ දෙසැම්බර් මාසයේදී බවත් ඉන් පසු ශ‍්‍රීලනිප
මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති හමුවකදීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka