gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංග ඉවතට : මලින්දට එක්දින වරම් !

ශ්‍රී ලංකාව හා ඉන්දීයව අතර පල්ලෙකැලේ පිටියේදී අද (27) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ලසිත් මාලිංග බංකුවේ තැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාලිංගට පසුගිය කාලයේදී දක්ෂතා දැක්වීමට නොහැකිවීම ඊට හේතුව බවද පැවසේ.

සිය ආබාධ තත්ත්වයෙන් පසුව නැවත කණ්ඩායමට එක්වූ මාලිංග අවසන් එක්දින ඉනිම 10 දී දවාගෙන ඇත්‍තේ කඩුලු 8කි.

ඉන්දියාව හා පැවැති පළමු තරග දෙකේදීත් ඔහුට එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.

එම තරග දෙකේදී මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවෝ ලකුණු 101ක් ලබා ගැනීමට සමත්වූහ.

මාලිංග මෙම තරගයට ක්‍රීඩා නොකළහෝත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka