gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කබිර්ට එරෙහිවත් විශ්වාසභංගයක් !

ඉදිරි සති කිහිපය ඇතුළත ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තවත් ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකුට විරුද්ධව විශ්වාසභංග යෝජනා 2ක් ඉදිරිපත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙසේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නට නියමිත දෙදෙනාගෙන් එක් අයකු වන්නේ
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් එජා පක්ෂයේ මුල්පෙළේ තවත් මැති ඇමැතිවරුන් කිහිපදෙනකුටද ඉදිරියේදී විශ්වාසභංග යෝජනා ගෙන ඒමට නියමිත බවයි.

-මව්බිම



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka