gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරි තරග දෙක ජය ගැනීම අනිවාර්යයි.. නැතොත් ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඉතිරි එක්දින තරග දෙකම ජය නොගතහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇත.

සිම්බාවේ, අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් සමග තරග වැද
එම තරගවලින් ඉහලම ලකුණු ලබාගතහොක් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ලබා ගැනීමට සිදුවනු ඇත.

ඒ අනුව ඉදිරි තරග දෙක ජය ගැනීම ශ‍්‍රී ලංකා පිලට අතිශය වැදගත් වෙයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka