gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා ළඟ LTTE හතරක් !

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නාරාහෙන්පිට හීං ඇල ප්‍රදේශයෙන් රජය නොමිලේ ලබාදුන් ඉඩමේ ඉදිකරමින් ඇති නිවසේ අත්උදව්දීමට පැමිණ සිටි අය අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිවුදෙනෙකු සිට හමුව ඇතැයි වාර්තා වේ.

යුද ජයග්‍රහණය වෙන්වෙන් ෆොන්සේකා මහතාට අදාල ඉඩම රජයෙන්
නොමිලේ ලබාදෙනු ලැබීය.

මීට පෙරද ඒ මහතාගේ නිවසේ ඡායාරූප ගත් බවට සැකපිට නාරාහෙන්පිට පොලිසිය විසින් දෙමළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් නාවල ප්‍රදේශයේ ආපන ශාලාවක සේවය කරණ අය බවද පසුව හෙළිවී තිබිණි.

කෙසේවුවද, ෆොන්සේකාගේ හදන නිවසට ද පොලිස් විශේෂ කාර්ය ආරක්ෂාවක් යොදා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka