gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපේ කොල්ලන්ට ලැජ්ජා කළ පල්ලේකැලේ බෝතල් ප්‍රහාරයට බුකියෙන් ලැබුණු රිටන් එක

පල්ලේකැලේ තරඟය අතර තුරු එල්ලවුණු බෝතල් ප්‍රහාරය ගැන ඒ වෙලාවේ පිට්ටනියේ හිටපු නරඹන්නන් ලොකුවට හිතුවේ නැති වුණාට මැච් එක ගෙදර ඉඳන් බලපු ගොඩ දෙනෙක් ඒ ගැන කතා කරලා තිබුණේ කණගාටුවෙන්.

මොකද ලෝකයක් ඉස්සරහා අපේ රටේ නමට කැළලක් වෙන සිද්ධියක්
තමයි ඊයේ සිද්ධ වුණේ. මේ ගැන සමාජජාලවල හුවමාරු වුණු පෝස්ට් එකතුවක් තමයි මේ….

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka