gossip lanka

පැරදුනාට ඔළුව නමාගෙන ගෙදර යන්න බෑ.. අපට තව සහය දෙන්න…- කපුගෙදර මාධ්‍ය හමුවේ නහයෙන් අඬයි..[Video]

ඉන්දීය කණ්ඩායම හමුවේ ඊයේ දිනයේ ලද පරාජයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර කපුගදෙර මාධ්‍ය අමතමින් කියා සිටියේ තරග
පැරදුනා කියා ගෙදර ගිහින් ඉන්න බැරි බවත් පේ‍්‍රක්‍ෂකයින්ගේ සහයෝගය තව දුරටත් බලාපොරොත්තු වන බවත්ය.

gossip lanka