gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජිතගේ විශ්වාසභංගය ඒකාබද්ධයේ රංගනයක්

රාජිත සේනාරත්නට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලබන දෝෂාභියෝගය රටේ දේශපානයේ ඒකාබද්ධ විපක්ෂයේ භුමිකාව තබා ගැනීමට මිස සත්‍ය ලෙස රාජිත සේනාරත්න ඉවත් කිරීම හෝ ඔහුගේ
කාර්යයන් සදහා වන අකමැත්තක් නොමැතිව ගෙනෙන්නක් බවට මේ වන විට තොරතුරු වාර්තාවෙමින් පවතී


ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විටින් විට ආණ්ඩුවේ ඇමැතිවරුන් හමු වූ විට පවසා සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ පවා ඉදිරි දිනකදී තමන් මේවාට සම්බන්ධ නොමැති බව දන්වා දුරකථන ඇමතුමක් රාජිත සේනාරත්නට ලබාදීම සිදුවනු ඇති බවත් එබැවින් මේ සිදුකරන්නේ රංගනයක් මිස අනෙකක් නොවන බවද ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් හමුවූ ඒකාබද්ධයේ ප්‍රබලයෙකු පවසා ඇති බවද වාර්තාවේ.

ලංකාවේ ජනතාව මෙවැනි දේශපලාන රංගනයන් නරඹමින් සිටින අතර ඒකාබද්ධයේ පිරිස් එය මනාව ඉටු කිරීම සදහා රංගනයක් ඉදිරිපත් කරමින් සිටින බවද පැවසිය යුතුමය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka