gossip lanka

උප තැපැල් කාර්යාලයේ ගින්නෙන් ස්ථානාධිපතිවරිය මරුට

ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම උප තැපැල් කාර්යාලයේ අද (29) අලුයම කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

එම ගින්නට හසුව එහි සිටි තැපැල් ස්ථානාධිපතිවරිය ජීවිතක්ෂයට පත්ව
ඇත'  ඇය මරණයට පත්වන විට 49වන වියේ පසුවූ බව වාර්තා‍ වේ.





gossip lanka