gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චාමර කපුගෙදරත් ඉවතට - නව නායකයා තවම නෑ

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චාමර කපුගෙදරව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වන දක්දින තරගයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පසුගියදා පැවැති තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
නව නායකයා ලෙස චාමර කපුගෙදර පත් කෙරුණේ ශ්‍රී ලංකා නිත්‍ය නායක වූ උපුල් තරංගට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගයේදී තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල තීරණය කිරීම හේතුවෙන්.

ඒ එම තරගයේදී පන්දු යැවීමට වැඩි වේලාවක් ලබා ගැනීම හේතුවෙන්.

කෙසේවෙතත් මේ වන විට මීළඟ තරගය මෙහෙයවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා පිළිබඳව මෙතෙක් නම් කර නැහැ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka