gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

SLC එකෙන් විශේෂ නිවේදනයක්.. 20-20 තරගය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියිමතව තිබූ පන්දුවාර 20 ක්‍රිකට් තරඟය කල් දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නියගයෙන් සහ පසුගිය කාල සමයේ පැවති ගංවතුර තත්වයෙන් පීඩාවට පත් ජනාතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අරමුදල් රැස්කිරීම
වෙනුවෙන් මෙම තරඟය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අඛණ්ඩව තරඟ සඳහා සහභාගී වීම හේතුවෙන් ඔවුන්ට විවේකයක් ලබාදීමේ අරමුණින් මෙම තරඟය කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම තරඟය ලබන මස 08 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම්කර තිබුණා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka