gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ණය අඩු කරන්න චීනයට හම්බන්තොට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා..- අගමැති

මහින්ද රාජපක්‍ෂ ණය ගෙවාගන්න බැරිව මැතිවරණ කලින් තැබූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.

චීන සමාගමකට හම්බන්තොට වාරය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත් කී අගමැතිවරයා මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල්
ව්‍යාපාර ඇරඹීම සදහා ජපානය මේ වන විටත් කැමැත්ත පල කර ඇතැයිද කියා සිටියේය.

ගත වූ වසර දෙකක කාලය තුලදී රටේ ණය බර අඩු කර විශාල සංවර්ධණයක් කර ආදායම වැඩි කර ඇතැයිද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka