gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තලතා අධිකරණය අතට ගනී

බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් අනතුරුව එම තනතුර සදහා පත්කරන ලද නව විදේශ රැකියා හා අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය නව අමාත්‍යධූරයේ වැඩ බාර ගැනීම අද (31) දින අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කෙරිනි.

මෙම අවස්තාව සදහා ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි
බණ්ඩාර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන අය සහභාගි විය.

වැඩ බාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරිය මාධ්‍ය හමුවක් ද පැවැත්විය.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka