gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්ත්‍රී දූෂක පුජකයෙකු සිරගත කිරීමට එරෙහිව ජීවිත 38 ක් බිල්ලට

ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ ආගමික නායකයෙකු ලෙස සැළකෙන ගුර්මිත් රාම් රහීම් නැමැත්තා වසර 10ක් සදහා අ රක්ෂිත බන්ධනාගාරගත කරා..

ඒ සිය ආගමික ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන්.

එම තීරණයත් සමග ගුර්මිත් රාම් රහීම්ගේ අනුගාමිකයන් ප‍්‍රචණ්ඩකාරිව හැසිරීම හේතුවෙන් පුද්ගලයන් 38ක්
ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම තීන්දුවත් සමග නැවතත් ගැටුම් ඇති විය හැකි බවයි එරට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන්නේ.

මේ හේතුවෙන් හර්යානා ප‍්‍රාන්තයේ ආරක්ෂාවද තරකර තිබෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka