gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපානේට උඩින් මිසයිලයක් යවලා Kim Jong පිස්සුවක් නටලා

හිතුවක්කාර ලෙසින් තමන්ගේ යුධ ශක්තිය ලෝකයට පෙන්වීමට විවිධ අවස්ථාවලදී කටයුතු කරන උතුරු කොරියානු නායකයා ඊයේ (28) ජපානයට ඉහළින් ගමන් කළ මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අප්‍රසාදය ඔහුය හිමිව ඇති අතර ජපානයට ඉහළින් මෙම මිසයිලය ගමන් කරන අවස්ථාවේ එරට අනතුරු
අඟවන සංඥා පවා නාද වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එරට හමුදාව විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ ආරක්ෂිත ස්ථානවෙත වහාම පිටව යන අතර අතැමුන් භූගත බංකරවලට යෑමට පවා සූදානමින් සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටින්නේ. මෙම මිසයිලය බිම හෙළිමට ජපන් හමුදාවට තාක්ෂණික දියුණුව තිබුණත් ඔවුන් එසේ සිදුකර නොමැති අතර මොනයම් හෝ හේතුවක් මත එය සිදුකළේ නම් ජීවිත හානි වන්නට ඉඩතිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ නමුත් මෙම මියසියල අත්හදා බැලීමෙන් ජපානයේ කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැති අතර එරටට නැගෙනහිරින් පිහිටි මුහුදේ ඉලක්කයක් වෙත එය පතිත වී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka