gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විහිළුවක් දුරදිග ගොස් එකම පවුලේ තාත්තයි පුතයි අවසන් ගමන් ගිය හැටි..!

මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

එකම පවුලේ පියෙකු සහ පුතෙකු මෙලෙස ඝාතනයට ලක් කොට ඇති අතර විහිළුවක් දුරදිග යාමෙන් සිදුවූ ආරවුලක් මත මෙම ඝාතන සිදුකර මෙම ඝාතන සිදුකර ඇතැයි පොලීසිය පවසනවා.

අද උදෑසන 8.00 ට පමණ නිවස අසල මඟ රැකගෙන සිටි පිරිසක් විසින්
මෙලෙස පහරදීම සිදුකර ඇති අතර ඔවුන් තියුණු ආයුධවලින් පියාගේ සහ පුතාගේ හිස සහ ගෙල ප්‍රදේශ වලට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඝාතනයට ලක්වූ පියා වයස 42ක පුද්ගලයකු වන අතර පුතාගේ වයස අවුරුදු 20ක් පමණ වන බව වාර්තා වනවා.

දේහයන් මේ වනවිට මිනුවන්ගොඩ දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka