gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපුල් තරංගට අයි.සී.සී. යෙන් අනතුරු අගවයි

අවසන් මාස 3 ඇතුළත දෙවතාවක්ම තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට ඉදිරි වසරක කාලය තුළදී මීට වඩා දැඩි දඩුවමකට මුහුණදීමේ අවධානමකට ලක්ව සිටිනවා.

ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට වඩා
වැඩි වේලාවක් පන්දුවාර සංඛ්‍යාව යැවීම සදහා ගත කිරීම හේතුවෙන් තරංගට තරග 2ක තහනමක් අයි.සී.සී.ය විසින් පනවනු ලැබුවා.

තරංග මීට පෙර එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදීත් මෙවැනිම තරග තහනමකට මුහුණ දුන්නා. ඒ අනුව 2018 වසරේ ජූනි 03 වැනිදා තෙක් වූ කාලසීමාවේදී මෙවැනිම ආකාරයේ වැරැද්දකට තරංග මුහුණ දුනහොත් අවම වශයෙන් තරග 8ක තහනමේ සිට වසරක කාලයක් බලපැවැත්වෙන පරිදි තරග තහනමකට ලක්වීමේ අවදානමකට තරග දැන් මුහුණ දී සිටිනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන ඇන්ඩි පයික්‍රෝෆ්ට් මහතා මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබෙන අතර, ඒ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද නුදුරේදීම ක්‍රිකට් ආයතන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දෙනු ඇති




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka