gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේවකයින් වර්ජනය කලොත් දුම්රිය පෞද්ගලීකරණය කරයි

දුම්රිය සේවකයින් දිගින් දිගටම වර්ජන සිදු කලහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ගුණාත්මක දුම්රිය සේවයක් සඳහා සියලූ වෘත්තීය සමිති නව දුම්රිය
සාමාන්‍යාධිකාරීවරයාට සහය ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

තමන් ප‍්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පසු වෘත්තීය සමිති ගැටළු රැසක් විසඳූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka