gossip lanka

"ව්‍යඡ විසදුමි එපා සයිටමි අහෝසි කරනු" - නුවරඑළියේ ගිනිගත් රාත්‍රිය

පසුගිය රාත්‍රීය නුවරඑලිය මුලික රෝහල ඉදිරිටියේදි 'ගිනිගත් රාත්‍රිය' විශලා පිරිසකුගේ සභාගිවතයෙන් අරමීභවි නුවරඑලිය නගරයේ ප්‍රධාන බස් නැවතුමි පලට පැමිණ ගිනිගත් රාත්‍රීය නිම කරන ලදි.මෙම රැලියට නුවරඑලිය දිස්තුික් පාර්මෙන්තු මන්තුි වන ගරු. සි.බි. රත්නායක මැතුමාද සභාගිවිම විශේෂ ලක්ශයක් විය.
(ඹස්ටින් නානායක්කාර නුවරඑලිය නගරයේදි)​

gossip lanka