gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ වසරේ මැතිවරණ නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ..- මැ.කො.

කතානායකවරයා විසින් අද දිනයේ පනතට අත්සන් තැබුවද පළාත් පාලන මැතිවණය මෙම වසර තුල පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසන්නේ මෙම මැතිවණය දෙසැම්බර් මස 09 පැවැත්වීමට සූදානමින් සිටියද සාමාන්‍ය පෙල විභාගය
සදහා එදිනට රජයේ පාසැල් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීමට නියමිත බවයි.

ඒ අනුව මෙම දෙසැම්බර් මාසයේදී පළාත් පාලන මැතිවණය පැවැත්වීම සදහා වෙනත් දිනයක් නැති නිසා ජනවාරි මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka