gossip lanka

ඊයේ මැච් එකෙන් පස්සේ ICCයෙන් එළියට දාපු අලුත්ම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ප්‍රථම ස්ථානය දකුණු අප්‍රිකාව, දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාව සහ තෙවැනි ස්ථානය ඉන්දියාව රැදී සිටිනවා.

ඊයේ දිනයේදී ඉන්දියාව සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට
පත්වීමත් සමග එක්දින තරගාවලියේ ජයග්‍රහණය ඉන්දියාව සතු වුණා.

ඒ කෙසේ වනුත් ශ්‍රී ලංකාව තවමත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

gossip lanka