මේ පාර පාසැල් නිවාඩුව මාසෙකට වැඩියි

දෙවන පාසල් වාරය මේ මස 04 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 06 වන බදාදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

උසස් පෙළ 08 ඇරඹේ-ශිෂ්‍යත්වය 20 වනදා

විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහය දුන් ‘ශ්‍රිගජන්‘ට කළ දේ

යාපනය, කයිට්ස්, පුංකුඩිතිව් ප්‍රදේශයේදී දුෂණය කර ඝාතතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහයෝගය දුන් උප පොලිස් පරීක්ෂක ශ්‍රිගජන් නමැති නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසනවා.

පොලිස්පතිවරයා ඊයේ (31) යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී විද්‍යා

ඩුබායිවල ඩිරාම් 1,198,000 ක 'සුපිරි හොරකමක් කළ' ලංකාවේ හය දෙනාගේ කල්ලිය

ඩිරාම් 1,198,000 ක මුදලක් සොරා ගත් ලාංකිකයන් හය දෙනෙකුගේ කල්ලියක් පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් වාර්තා වනවා.

ඉතා සැළසුම් සහගතව  සමාගමක්  සතු  මුදලක් මෙලෙස සොරාගෙන

චම්පක රාමනායකට දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට බංග්ලාදේශයෙන් කතා කරලා ?

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධායන යොමුව තිබේ.

රාමනායක මහතා බංග්ලාදේ්‍ශ ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට මෙහිදි අවධානය යොමුව ඇත.

ජපන් ගිහින් ඉවරයි – ශ්‍රී ලංකා සිසුන්ට ජපන් වීසා අහිමි වන ලකුණු! (Exclusive)

ශ්‍රී ලංකා සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාකලාපය නිසා ඉදිරියේදී වීසා පහසුකම් ලබාදීම දැඩි ලෙස සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජපාන රජයේ අවධානය යොමුවී ඇතැයි අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

අධ්‍යයන වීසා මත ජපානයට සිසුන් යවා ඔවුන් අධ්‍යාපනය ලබන අතරම

රටෙන් 'තුනෙන් දෙකක්’ නියඟයට හසුවෙයි !

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 17කට පමණ මේවන විට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයින පුරාම පවුල් තුන්ලක්ෂයක සාමාජිකයන් මිලියනයකට වැඩි පිරිසක් (1,093,717) නියඟයෙන් පීඩාවට පත්ව ඇති බව ද ආපදා

තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති

ශ්‍රී ලාංකිකයින් සිටි නැවක් සයිප්‍රසයේදී අල්ලයි

යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ බාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

එම ලාංකික සරණාගතයින් සමඟ අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ

ලංකාවට මිස්වුණ කැච් 56 මෙන්න !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි - 20 යන තරගවලදී පසුගිය වසර තුළ උඩපන්දු 56ක් අත්හැර ඇති බව වාර්තා වේ.

තරග පරාජයට දුර්වල පන්දු රැකීම හේතුවී ඇති බව මෙව්න විට ක්‍රිකට් විචාරක මතය වන අතර දිගින් දිගටම තරග පරාජයට පත්වීම නිසා

නුවන් ප්‍රදීප් ගැන විරාත් කෝලි කියපු අමුතු කතාව

ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර දැමුවද ඔවුන් නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ බව තමන් විශ්වාස නොකරන බවත් අවාසනාවකට සිදුවූ සිදුවීම් කිහිපයක්‌ ඇති බවත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි පවසයි.

"ඇත්තටම මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ කියලා. ඔවුන්ට අවාසනාවන්ත ඉරණම් කිහිපයකට මුහුණ දෙන්න සිදුවුණා. උපුල් තරංග හොඳින් ලකුණු අතර සිටිද්දී දුවද්දී දැවී යැම.

තෙල් සේවකයෝ යළි වර්ජනයකට සැරසේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව නොමග යවා ඇති බවට සැකයක් මතුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එහි සම කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ පවතින ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබන පළමු වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරයා සමඟ 26දා පැවැති සාකච්ඡාවේදී හම්බන්තොට වරාය

ඉන්දීය, ලංකා මැච් එක දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් ඉඟියක්, තරුණ ක්‍රීඩකයින් ගැනත් වදනක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක තරුණ ක්‍රීඩකයින් දක්ෂතා නොදක්වන බවත් කණ්ඩායම බොහෝ අවස්ථාවලදී වෙනස් කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට දක්ෂතාව තිබෙන නමුත් මේ වන විට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ

වෙළදසැලක සේවය කරන තරුණියකට වෙළදසැලේ හිමිකරු කළ අපරාධයක්

වරකාපොළ නගරයේ වෙළදසැලක සේවය කරන තරුණියකට අදාල වෙළදසැලේ හිමිකරු අතරව කළ බවට මීරිගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන අදාල තරුණිය වසර 02ක පමණ කලක සිට

අනුරපුරයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන පහක් වටලයි

අනුරාධපුර නගරයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලා සැකකාරියන් පහලොස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට

12 හැවිරිදි දැරිය දූෂණය කරපු තරුණයාගේ සහෝදරියවත් දූෂණය කරන්න කියපු ගම් සභාවේ තීන්දුව - Video

12 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වූ වරදකට පකිස්ථානයේ ගම් සභාවක් විසින් ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්ථානයේ මුල්තාන් ප්‍රදේශයේ ජිර්ගා නමැති සභාවක් විසින් මෙම

සහකාර වතුඅධිකාරීවරයා කරපු කැත වැඩේට තරුණියක් බංගලාවටම ගිහින් කරපු වැඩේ

ලුණුගල, අඩාවත්තේ සහකාර වතු අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදී  නිල නිවසේ දොර ජනේල්වලට පොරොවකින් පහරදී විනාශ කළ බව කියන රුපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන තරුණියක පොරොවත් සමඟ පෙරේදා(27) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

තරුණියගේ පහරකැමට ලක්වු වතු අධිකාරිවරයා තුවාල ලබා ප්‍රතිකාර

ලංකාවට මේච්චර කැච් මිස් වෙන හේතුව මේකද ?

දක්ෂතා අතින් කෙසේ වෙතත් කෙටි කාල සීමාවකදී පුහුණුකරුවන් වැඩි සංඛ්‍යාවක් මාරු කරන ලද රට ලෙසින් වාර්තාවක් තබා තිබෙන ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ තරඟාවලියට අවතීර්ණ වුයේ යායුතු මාවත සොයා ගත නොහැකිව ලතවෙමින් බව නොරහසකි.

පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් පැමිණි නික් පෝතස්ට පවරන ලද

ගුදමාර්ගයේ කෝටි 1 1/2 ක්‌ ගෙනා ශ්‍රී ලාංකිකයට ගුවන් තොටුපළේදී ලොකු දෙයක් වෙලා

රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් විදේශ මුදල් තොගයක්‌ රැගෙන සිංගප්පූරුව බලා යැමට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (28 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙම විදේශ මුදල් තොගය උපත් පාලන කොපුවල බහා තම ගුද

සුරූපී කතුන් සිටි තලවතුගොඩ සුපිරි ගණිකා නිවාසය වටලයි

තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි නිවසක් කුලී පදනම මත ගෙන සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් තලංගම පොලීසිය විසින් වටලා තිබේ. මෙම වැටලීමේදී සුරූපී කතුන් තිදෙනෙක් සහ එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කතුන් තිදෙනා නුවර,ගලේවෙල,පාදුක්ක යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 39 අතර පසුවන්නියන් වන අතර 39 හැවිරිදි කාන්තාවට වයස අවුරුදු 4ක දරුවෙකු සිටින බවත්

ඉන්දියාවේ හදා ලංකාවට විකිණූ ලොකුම යුද නැව කොළඹට සේන්දුවෙයි (Photo)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මිළදී ගත් ඉන්දියාව විසින් නිශ්පාදනය කරන ලද විශාලතම වර්ගයේ යුද නෞකාව අද කොළඹ වරායට සේන්දු විය.

එහිදි නාවික සම්ප්‍රධායානුකූලව නාවික හමුදාව විසින් එම නෞකාව

ගුවන් යානයක් තරම් විශාල ග‍්‍රාහකයක් පෘථිවිය ළගින්ම ගිහින්

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක් ඈතින් ගමන් කර ඇති

බෝලේ අහුලන්න ආපු ළමයෙකුට ඊයේ කෝලි කරපු කැත වැඩේ මෙන්න (VIDEO)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර  ඊයේ දිනයේ (27) පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරදී ඉන්දීය ක්‍රිකට් පිලේ විරාත් කෝලි විසින් සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ වීඩියෝවකට මේවනවිට බොහෝ දෙනා අප්‍රසාදය පලකොට තිබෙනවා.

හතරේ සීමාව පහුකරමින් එන පන්දුව රැකගන්න කුඩා ළමයෙක්

කොළොන්නාවේ සංවර්ධනය බලා ගන්න බැරි නිසයි මට මේ කාඩ් ගහන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාවේ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනය කරන ලද සේවක පිරිසකට තමන්ගේ මැරයන් පහරදුන් බවට නගන චෝදනා වලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්ය.

රියදුරෙක් නොමැතිව ඉබේම ගමන් කරන අමුතුම ත්‍රිරෝද රථය - Video

සියල්ලන් මවිත කරමින් කිසිවෙකු නොමැතිව ගමන්කරන ත්‍රිරෝද රථයක් පිළිබඳ පුවතක් නුවරඑළියෙන් වාර්තා වුණා.

විවිධ හැකියා ඇති විවිධ පුද්ගයන් පිළිබඳව අපට විවිධ ප්‍රදේශවලින් අහන්න ලැබෙනවා.

මේ අයුරින් තම හැකියාව ක්‍රියාවෙන්ම ලෝකෙට පෙන්වූ මේ තරුණයා අපට හමුවන්නේ නුවරඑළියෙන්.

ඔහු චමින්ද රුවන් කුමාර නැමැති විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කිරීමේ නිරත තරුණයෙක්.

නුවරඑළිය - කළුකැලේ පදිංචි මේ තරුණයා විසින් සිදුකළ අලුත්ම නිර්මාණය වන්නේ දුරස්ථ පාලකයකින්

ලකුණු 178ක් ගහපු චමරි අතපත්තුට ඉතිහාසයට එක්වෙන අවස්ථාවක් ලැබිලා

පන්දුවාර විස්සයි 20 ලීග කාන්තා ක්‍රිකට් තරගාවලියකදි විදේශීය කණ්ඩායමක් නියොජනය කිරිමට අවස්ථා උදාකරගත් පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාව බවට චමරි අතපත්තු ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

ඒ ඇයට එංගලන්තයේ පැවැත්වෙන කියා පන්දුවාර විස්සයි 20 කාන්තා

කෙසෙල් ගෙඩියක් නිසා පුංචි පුතෙකුට වුණු දේ

අවුරුදු දෙකයි මාස තුනක පිරිමි දරුවෙකු කෙසෙල් කැබැල්ලක් සිරවී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසනවා.

නිවසේ ඉදෙමින් තිබූ කෙසෙල් කැනක බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩියක

දරුවන් දණ ගස්වා විභාගය ලියවන නපුරු ටීචර්

අනුරාධපුර කනිෂ්ඨ විද්‍යාලයක තුන්වැනි ශේ්‍රණියේ...ගුරුවරියක් දරුවන්ගේ පන්ති කාමර ලියන මේස ඉවත් කර පැය දෙකක කාලයක් ඔවුන් දණගස්වා විභාගය පැවැත්වීම හේතුවෙන් සිය දරුවන් දැඩි අසහනකාරී තත්ත්වයට පත්වී සිටින බව මවුපියෝ පිරිසක් පවසනවා.

දරුවන්ට අමානුෂික ආකාරයෙන් සලකන ගුරුවරිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මවුපියන් පිරිසක් මෙසේ පැවැසූහ. දරුවන් පාසල අවසන්

ඔලිම්පික් පදක්කම් ශූරි සුසන්තිකාත් වර්ජනයක් කරලා

"1948 වසරේ සිට ඔලිම්පික් තරඟ නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවය" තමන්  වර්ජනය කළ බව ඔලිම්පික් පදක්කම් ශූරි සුසන්තිකා ජයසිංහ පවසනවා.

මලල ක්‍රීඩකයින් තිදෙනෙකුගේ පෞද්ගලික වාසිය තකා ආරම්භ කළ

දිල්රුවන්ට අපහාස කරමින් ජඩේජා කළ වැඩක් කැමරාවේ සටහන් වුණු හැටි – වීඩියෝ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගය මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙවා.
මේ තරගය අතරතුරදී ඉන්දීය ක්‍රීඩක විවේකාගාරයේ ඇතුලේ වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල හුවමාරු වෙනවා.

ඔයාලා යන තැන ඩෙංගු තියෙනවද කියලා දැනගන්න – මෙන්න ඒකට Phone එකෙන්ම උත්තරයක්

ඩෙංගු මාරයා නිසා මේ වෙනකොට අපේ මුළු රටට ම විශාල ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා.

ඩෙංගු උණ රෝගයක් පමණක් වුනාට ඒ උණ රෝගය නිසා මිනිසුන් දහස් ගණනකගේ දෛිනක ජන ජීවිතයට ලොකු ප්‍රශ්නයක් වෙලා.

එක පවුලක එක පුද්ගලයෙක් රෝහල් ගතවීම නිසා අනෙක්

සිරිකොත අලියට වෙඩි තැබූ රාළහාමි ගෙදර යයි

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපස සවි කර තිබූ අලියා සහිත ලාංඡනයට සිය ගිනි අවියෙන් වෙඩි තබා අලාභහානි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ රක්ෂිත

මියගිය පොලිස්‌ නිලධාරියාගේ බිරිඳට උසස්වීමක්

යාපනයේදී ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යෙදී සිටියදී නල්ලූර් කෝවිල ආසන්නයේදී වෙඩි වැදී මියගිය පොලිස්‌ නිලධාරි ජී. එම්. සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳගේ සේවය උප පොලිස්‌ පරීක්‍ෂක තනතුර දක්‌වා උසස්‌ කර ළඟම ඇති පල්ලම පොලිසියේ රැකියාව කිරීම සඳහා අවස්‌ථාව උදාකර දීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය.

සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ පොලිස්‌ නිලධාරිනියක වශයෙන් සේවය

ගිරුඋල්ලේ මඟුල් ගෙයක් මරණ තුනකින් අවසන් වුණු හැටි

ගිරුඋල්ල අතුරුවෙල ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (26) රාත්‍රී 11 ට පමණ අතුරුවෙල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතර ඊට පැමිණි පුද්ගලයකු උත්සව ශාලා භුමියේ ලෑලිවලින් වසා තිබු ළිඳකට වැටී ඇතැයි සඳහන්.

ඔහු බේරා ගැනීමට තවත් දෙදෙනෙකු කඹයක් සහ ඉනිමගක් ආධාරයෙන්

වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දුන් බවට චෝදනා කරන වීඩියෝව මෙන්න

ඊයේ (26) අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට වැලිකඩ පොලිසිය තුළදී මුලස්ථාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල විසින්  පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද අන්තර්ජාලයට මේ වනවිට

පන්දුවක් වැදීමෙන් සුපිරි ක්‍රීඩක අසේලට ආබාධයක්

පන්දුවක් අතේ වැදීමෙන් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙනවිත් තිබෙනවා.

ඉන්දියාව සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ඔහු ආබාධයට ලක්වූවා.

14 වන පන්දුවාරයේදී දෙවන ස්ලිප් පන්දු රකින්නා ලෙසින් සිටියදීයි

මල්ටි ප්ලග් තහනම් වන බව ඔබ දන්නවාද ?

ශ්‍රී ලංකාව තුළ විවිධ වර්ගයේ විදුලි පේනු හා කෙවෙනි (plugs and sockets) භාවිත කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන අනතුරුදායක තත්වයන්ට විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ කොටු හැඩයේ විදුලි පේනු හා කෙවෙනි

රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

මහ බැංකු බැදුම්කර කොමිසම  හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව

එක ටැංකියෙන් නාපු - ඔලුව නරක්වුණ - මහින්ද අයියා උදුරගත්තා

“ අවුරුදු 30ක් තිබුණ යුද්ධය නතර කළාට පස්සේ. අපේ නායකයගෙ ඔළුව නරක් වුණා. මොකද එයා කල්පනා කළා දිගටම බලයේ ඉන්න ඕනෑ කියල. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තුන්වැනි වරටත් ජනපති වෙන්න කල්පනා කළා. එහෙම හිතුවේ දිගින් දිගටම

'කුමන්ත්‍රණ මැද ආර්ථිකය පෙරට ගෙනියනවා' - මංගල

බැරෑරුම් ආර්ථිකය බාර ගෙන, ආර්ථිකය ගොඩ නගමින් වේගවත් සංවර්ධනයට මුලපුරන බවත් සියලු ප්‍රශ්න තිබියදීත් ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, විදේශ විනිමය

එස්.එම්.මරික්කාර්ගෙන් අගමැතිතුමාට සෙත්පතා බෝධි පූජා පිංකමක්

1977 දී එක්සත් ජාතික පක්ෂය විසින් මේ රටේ තුළ සිදු කරන ලද දැවැන්ත ආර්ථික, සමාජීය, සංස්කෘතික පෙරලියේ 40 වන සැමරුම හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන පිංකම් මාලවේ ප්‍රධාන ආගමික උත්සවය ලෙස, ගරු අග්‍රාමාත්‍යතුමාට සෙත් පැතීමේ ආශිර්වාද බෝධි පූජා පිංකම ඊයේ දිනයේ

මොළය මියගිය රෝගියාගේ පාද වෙනත් අයකුට බද්ධ කෙරේ

ශ්‍රී ලාංකේය අවයව බද්ධ කිරීමේ ඉතිහාසයට නව මොහොතක්‌ සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාද බද්ධ කිරීමේ සැත්කම අනුරාධපුර මහ රෝහලේදී පෙරේදා (24 දා) සාර්ථකව සිදුකොට තිබේ.

හදිසි අනතුරුවලට ලක්‌වීමෙන් තමන්ගේම අත් හෝ පාද බද්ධ කිරීමේ ශල්‍යකර්ම මෙයට පෙර ශ්‍රී ලංකාවේදී සිදුව තිබුණද, මොළය මියගිය රෝගියකුගේ පාදයක්‌ ගෙන වෙනත් රෝගියකුට බද්ධ කළ ප්‍රථම අවස්‌ථාව මෙය වේ.

අනුරාධපුර මහ රෝහලේ රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජෝයෙල් අරුඩ්ෙච්ල්වම් මහතා ඇතුළු විශේෂඥ

ළමා නිවාසයකට සිටි දැරියන් 18 දෙනෙකුට නරුම පියෙක් කළ කැත වැඩේ

බස්නාහිර පළාත් සභාවේ පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනෙකුගේ

ඥාණසාර හිමි ගිය ගමනම ගම්මන්පිලත් යයි..

පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ ඕනෑගම ප්‍රදේශයේ මේ වන විට සිදුකෙරෙන පුරාවස්තු විනාශය සහ වන සංහාරය පිලිබඳ සොයා බැලීමට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් පිරිසක් 07/23 එම ප්‍රදේශයට පැමිණියේය.

එහිදී පුරාවිද්‍යා භූමිය තුළ නීති විරෝධි අන්දමින් පවත්වාගෙන යනු ලබන

තුනම දින්නොත් ලංකාවට ලැබෙන තැන

ලොව අංක 1 ටෙස් කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායම සමග හෙට (26දා) ආරම්භ වන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පැහැදිලිවම ඉහළ ස්ථානයක් අත්කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ප්‍රසාද ලකුණු 92ක් ලබා ශ්‍රේණිගත කිරීම් හි 7 වැනි ස්ථානය් රැදී සිටින ශ්‍රී

විහාරාධිපති හිමිනමක් විසින් විහාරස්ථානයට ගණිකාවන් ගෙන්වූ බව කියන වීඩියෝව මෙන්න - Video

මිනුවන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් ගණිකාවන් දෙදෙනෙක් විහාරස්ථානයට ගෙන ඇතැයි කියන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ හුවමාරු වනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම විහාරාධිපති හිමියන් විසින්

අවුරුදු 10 දැරියව ගැබිණියක් කරපු නරුම මාමා

දූෂණයට ලක්වීමෙන් මේ වන විට ගැබ්ගෙන සිටින වයස අවුරුදු 10ක දැරියක් ගබ්සාවට ලක්කළ යුතුදැයි තීරණය කිරීම සඳහා  අදාල දැරිය පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරුන්ට නියෝගකර තිබෙනවා.

දුප්පත් පවුලක උපන් මෙම දැරියගේ පියා රජයේ පහළ මට්ටමේ

ඉබ්බන් මස් කළ තරුණයන් හතක් දැලේ (PHOTOS)

වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් වලට අළෙවි කිරීම ඉලක්ක කර ගනිමින් “පාටර්” වර්ගයේ ගල් ඉබ්බන් අල්ලා ගෙන මස්

අර්ජුන යන්න කියයි චන්දිමාල් ගෙදර යයි

රෝගී තත්වයක් නිසා රෝහල් ගත කර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඊයේ දිනයේ ඔහු පිටව ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිර්දේශ ඒකකයේ සාමාජිකයෙකු වන මහාචාර්ය අර්ජුන ද

ජනපතිගේ නියෝගයෙන් හමුදාව පාර්ලීමේන්තුව වටලයි ?

මාලදිවයින් හමුදාව විසින් එරට පාර්ලිමේන්තුව වටලා ඇති බවට විදෙස්‌ පුවත් සේවා වාර්තා කරයි .
ඒ මාලදියිවන් ජනාධිපති අබ්දුල් යාමින්ගේ උපදෙස්‌ මත බවද එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

එරට පාර්ලිමේන්තු කථානායක අබ්දුල්ලා මෂීෂ් මොහොමඩ්ට එරෙහි

විදුහල්පති හා අමනාපව ආදි සිසුන් දෙන්නෙක් කළ වැඩක්

බගවන්තලාව පොලිස් වසමට අයත් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ එම පාසලේම ආදි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.සි. ධර්මප්‍රිය පැවසුවා.

ඉකුත් (22) රාත්‍රි මෙම සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ නිල කාමරයට