gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

මහ බැංකු බැදුම්කර කොමිසම  හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව
සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අවිනිශ්චිත බව වාර්තා වුණා.

ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින්.

අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා.

එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීම නිසා යළිත් අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයා‍ට නියෝග කර තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka