gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක ටැංකියෙන් නාපු - ඔලුව නරක්වුණ - මහින්ද අයියා උදුරගත්තා

“ අවුරුදු 30ක් තිබුණ යුද්ධය නතර කළාට පස්සේ. අපේ නායකයගෙ ඔළුව නරක් වුණා. මොකද එයා කල්පනා කළා දිගටම බලයේ ඉන්න ඕනෑ කියල. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තුන්වැනි වරටත් ජනපති වෙන්න කල්පනා කළා. එහෙම හිතුවේ දිගින් දිගටම
බලේ ඉඳලා තමන්ගේ පවුල රට පාලනය කරන්න ඕන කියලා. අපිත් එක්ක එක ටැංකියෙන් නාපු අපේ මහින්ද අයියා වෙන තවුරුත් නෙවෙයි. අපි ආදරේ කරපු මනුස්සයා. එතුමා නැති වුණා. සල්ලිකාරයෝ උන්නැහව උදුරගත්තා.” යනුවෙන් ඉතා හැඟුම්බරව විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටී.

ඔහු මෙසේ කියා සිටියේ කොච්චිපොතාන ජලශයේ මංගල දියවර නිකුත් කිරීමේ උත්සවයේදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka