gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියදුරෙක් නොමැතිව ඉබේම ගමන් කරන අමුතුම ත්‍රිරෝද රථය - Video

සියල්ලන් මවිත කරමින් කිසිවෙකු නොමැතිව ගමන්කරන ත්‍රිරෝද රථයක් පිළිබඳ පුවතක් නුවරඑළියෙන් වාර්තා වුණා.

විවිධ හැකියා ඇති විවිධ පුද්ගයන් පිළිබඳව අපට විවිධ ප්‍රදේශවලින් අහන්න ලැබෙනවා.

මේ අයුරින් තම හැකියාව ක්‍රියාවෙන්ම ලෝකෙට පෙන්වූ මේ තරුණයා අපට හමුවන්නේ නුවරඑළියෙන්.

ඔහු චමින්ද රුවන් කුමාර නැමැති විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කිරීමේ නිරත තරුණයෙක්.

නුවරඑළිය - කළුකැලේ පදිංචි මේ තරුණයා විසින් සිදුකළ අලුත්ම නිර්මාණය වන්නේ දුරස්ථ පාලකයකින්
ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථයක්.                                                                                                                           වීඩියෝව පහතින්..                                                                                              

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka