gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නගරය ලස්සන කරන්න චීනයෙන් තවත් නෙළුම් පොකුණක් .! (PHOTOS)

චීන රජයේ අධාර සහිතව කොළඹ ඉදිකළ නෙළුම් පොකුණ රඟහල වර්තමානයේ ඉතා ජනප්‍රියයි. පුරාණ ශ්‍රී ලාංකේය ගල් වඩුවන්ගේ සුන්දර නිර්මාණයක හැඩය ඇසුරින් නිර්මාණය කෙරුනු නෙළුම් පොකුණ චීන - ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ සහයෝගයෙන් ඉදි උනා.

ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණ රඟහල මෙන්ම නෙළුම් මලක හැඩය ගත්
තවත් ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් නැගෙනහිර චීනයේ ජීනාන් නගරයේ ඉදි වෙමින් තිබෙන බව පුවතක් එරට රජය අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.

හැඩය අතින් මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණට වෙනස් වූවත් සංකල්පමය අතින් එය ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණ රඟහලට සමානකම් දක්වනවා.

ජීනෑන් නගර අලංකරණය කිරීම සදහා සිදු කරන ඇමෙරිකානු ඩොලර් බිලියන 9.45ක් පමණ වටිනා ව්‍යාපෘතියක එක් අංගයක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින බව සදහන්.

එම ගොඩනැගිල්ලේ ඡායාරූප පහතින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka