gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ කලබලය නිසා දිනන්න තිබ්බ ලෝක කුසලානය එංගලන්තය උදුරා ගනියි

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ ඉන්දියාව සහ එංගලන්තය අතර ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයෙදී පැවැත්වුණා. මේ තරගයෙන් ලකුණු 9ක විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන්ට සාර්ථක වෙන්නට
ඉඩ නොදුන් ඉන්දියාවේ පන්දු යවන්නන් පන්දුවාර 50 අවසානයේදී එංගලන්තයේ ලකුණු පුවරුව 228 කට සීමා කරන්න සමත් වුණා.

දෙවනුව පන්දුවට පහරදුන් ඉන්දියාවේ මුල් කඩුලු දෙක ඉක්මනින් දැවී ගියද මැද පෙළ පිතිකරුවන් ඉතා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. පන්දුවාර 40 වෙනතුරු ඉන්දියාවට පහසුවෙන්ම ජය ගැනීමට තිබූ තරගය එංගලන්ත පන්දු යවන ක්‍රීඩිකාවන් හමුවේ එය අසාර්ථක වුණා.

ඒ අනුව ඉන්දියාවට ඉක්මන් වැඩිවීම නිසා කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වුණා.

තරගයේ ලකුණු පුවරුව සහ වීඩියෝව පහතින් නරඹන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka