gossip lanka

තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති
රාජපක්‍ෂ යයි දැන් ආණ්ඩුව චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

කැලණියේදී ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka