එම කතුන් තිදෙනා නුවර,ගලේවෙල,පාදුක්ක යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 39 අතර පසුවන්නියන් වන අතර 39 හැවිරිදි කාන්තාවට වයස අවුරුදු 4ක දරුවෙකු සිටින බවත්
අත්අඩංගුවට ගත් 21 හැවිරිදි කාන්තාවට මාස 4ක දරුවෙකු සිටින බවත් පොලිසිය පවසනවා.අනෙක් 29 හැවිරිදි කාන්තාව අවිවාහක බවද මෙහිදී හෙළිවී තිබේ.
මෙම සුපිරි සම්භාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමට රුපියල් 1500ක මුදලක් ලබාගන්නා අතර සම්භාහනයෙන් අනතුරුව අනෙකුත් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා 6000 ක මුදලක් අයකරගන්නා බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තලංගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
