gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් යානයක් තරම් විශාල ග‍්‍රාහකයක් පෘථිවිය ළගින්ම ගිහින්

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක් ඈතින් ගමන් කර ඇති
බව විද්‍යාඥයෝ පවසති. දින තුනක් යනතුරු එහි ආසන්නම පිහිටීම හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට නොහැකි විය.

පෘථිවියේ සිට කිලෝමීටර 123,031 ක් දුරින් මෙම ග‍්‍රාහකය ගමන් කර ඇති බව පසුව සනාථ කර තිබේ. මෙම ග‍්‍රාහකය 2017 001 ලෙස නම් කර තිබේ. පසුගිය ජූලි 23 වැනිදා මෙහි නිවැරැදිව හඳුනාගෙන තිබෙන අතර මීටර 25 ත් 78 ත් පමණ පළලකින් යුක්ත වන බව පැවැසේ. ඇට්ලස් දුරේක්‍ෂයකින් මෙය හඳුනාගෙන තිබේ.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka