gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ නියෝගයෙන් හමුදාව පාර්ලීමේන්තුව වටලයි ?

මාලදිවයින් හමුදාව විසින් එරට පාර්ලිමේන්තුව වටලා ඇති බවට විදෙස්‌ පුවත් සේවා වාර්තා කරයි .
ඒ මාලදියිවන් ජනාධිපති අබ්දුල් යාමින්ගේ උපදෙස්‌ මත බවද එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

එරට පාර්ලිමේන්තු කථානායක අබ්දුල්ලා මෂීෂ් මොහොමඩ්ට එරෙහි
දෝෂාභියෝග ඡන්ද විමසීම ඊයේ (24 වැනිදා) ට යෙදී තිබුනි. කථානායකවරයාට එරෙහි දෝෂාභියෝගයට එරෙහිව ඡන්දය දීම වළක්‌වාලීමට  ජනපතිවරයා මෙම පියවර ලබා ගෙන තිබෙන බව මාලදිවයින් විපක්‍ෂය මාධ්‍යයට සදහන් කර තිබේ.
මාලදිවයින් ජනපතිවරයාගේ මෙම ක්‍රියාව නීති විරෝධී සහ ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාවක්‌ බවද එරට විපක්‍ෂය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු නිල ප්‍රකාශයක්‌ කර නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka