gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔයාලා යන තැන ඩෙංගු තියෙනවද කියලා දැනගන්න – මෙන්න ඒකට Phone එකෙන්ම උත්තරයක්

ඩෙංගු මාරයා නිසා මේ වෙනකොට අපේ මුළු රටට ම විශාල ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා.

ඩෙංගු උණ රෝගයක් පමණක් වුනාට ඒ උණ රෝගය නිසා මිනිසුන් දහස් ගණනකගේ දෛිනක ජන ජීවිතයට ලොකු ප්‍රශ්නයක් වෙලා.

එක පවුලක එක පුද්ගලයෙක් රෝහල් ගතවීම නිසා අනෙක්
පුද්ගලයන්ගේ වැඩකටයුතු වගේම ඔවුන්ගේ දෛනික කටයුතු සියල්ලම අඩාල වුනේ ඩෙංගු මාරයා නිසයි.

ඉතිං ඩෙංගු තියෙන ප්‍රදේශ හදුනාගෙන ඉන් වැළකී ඉන්න පුළුවන් විදිහේ පුංචි උත්සාහයක් තාක්ෂණික සමාගමක් අරගෙන තියෙනවා.

මේ ක්‍රමවේදය සම්පූර්ණ කරන්න නම් ඔයාලගෙනුත් උදව් අවශ්‍ය වෙනවා.

මේක ක්‍රියාත්මක වෙන්නේ ඔයාලගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය හරහායි.

මුලින්ම කියලා ඉන්නම්කෝ මේකේ නම.

VETA APP තමයි නම.

මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ, ඔයාලට පුළුවන් ඩෙංගු මදුරුවන් බෝ වෙන තැන් ගැන වාර්තා කරන්න.

වාර්තා කරන ලද වගේම හදුනාගත් ඩෙංගු අවදානම් සහිත ප්‍රදේශ ගැන ද Alerts ලබාගන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි ඔයාලා නිතර ගැවසෙන තැන් සදහන් කරලා ඒ ප්‍රදේශ පරීක්ෂා කර ගන්නත් පුලුවන්.

මේ ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ පුද්ගලික සමාගමක් හරහා තමයි.

මේ ගැන වැඩිවිස්තර දැනගන්න ඔයාලට පුළුවන් VETA APP ඩවුන්ලෝඩ් කරගෙනම බලාගන්න.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka