gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙළදසැලක සේවය කරන තරුණියකට වෙළදසැලේ හිමිකරු කළ අපරාධයක්

වරකාපොළ නගරයේ වෙළදසැලක සේවය කරන තරුණියකට අදාල වෙළදසැලේ හිමිකරු අතරව කළ බවට මීරිගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන අදාල තරුණිය වසර 02ක පමණ කලක සිට
අදාල වෙළදසැලේ සේවය කරන බවයි වාර්තා වන්නේ.

අදාල වෙළදසැලේ හිමිකරු  ප්‍රවාහන පහසුකම් ලබා දෙන බව පවසමින් එහි සේවක සේවිකාවන්ට රාත්‍රී වනතෙක් සේවය කරන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව පසුගිය 26 වනදා රාත්‍රී වන තෙක් අදාල තරුණිය ද රාත්‍රී වනතෙක් වෙළදසැලේ සේවය කර ඇති අතර පසුව සෙසු සේවක සේවිකාවන් සමඟ වෙළඳසැල් හිමිකරුගේ වෑන් රථයෙන් නිවාස බලා යෑමට පිටත්ව තිබෙනවා.

ඒ අනුව වෑන් රථයේ ගමන් ගත් සෙසු සේවක සේවිකාවන් තම නිවෙස් වලට ඇරලවා ඇති අතර අවසානයට වෑන් රථයේ ඉතිරිව ඇත්තේ අදාල තරුණිය බවයි වාර්තා වන්නේ.

මෙහිදී වෙළදසැලේ හිමිකරු විසින් වෑන් රථය පදවාගෙන ගොස් ඇති අතර මීරිගම, දංඕවිට, හැලගල ප්‍රදේශයේ 54 වන කිලෝමීටර් කනුව අසල රථය නවතා ඔහු තරුණිය අසලට පැමිණ තිබෙනවා.

පසුවන මත් වන ටොෆි වර්ගයක් තරුණියට කවා ඇයව අතවරයට ලක් කර ඇති බවටයි අප වාර්තාකරු සදහන් කළේ.

සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ පැවසුවහොත් මරා දමන බවට මොහු විසින් තරුණියට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පසුව තරුණිය විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ මිතුරුයක් සමඟ පවසා මීරිගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විමශන පවත්වන බව සදහන්.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka