අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට
අනුව වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස 25 හා 40ත් අතර පසුවන්නන්. ඔවුන් අනුරාධපුර,පුත්තලම,කැකිරාව,පයාගල,කළුතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචිකාරියන්.
ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.
