gossip lanka

විහාරාධිපති හිමිනමක් විසින් විහාරස්ථානයට ගණිකාවන් ගෙන්වූ බව කියන වීඩියෝව මෙන්න - Video

මිනුවන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් ගණිකාවන් දෙදෙනෙක් විහාරස්ථානයට ගෙන ඇතැයි කියන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ හුවමාරු වනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම විහාරාධිපති හිමියන් විසින්
ගණිකාවන් දෙදෙනා විහාරස්ථානයට ගෙන්වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව අතට හසුකරගෙන පොලිසියට භාරදී තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් හූ හඬ නගමින් එයට විරෝධවන අයුරුද එම වීඩියෝව දක්නට ලැබෙනවා.

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින්

gossip lanka