අබාධිත දරුවෙකු ලඟ උණුවුණු උප පොලිස් පරික්ෂකවරයාගේ හදවත - Photos
සිංහල, දමිල, ආදීවාසී, ආබාධිත දරුවන්ට මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී ඊයේ (22) දිනයේ රෝද පුටු , කෘතිම පාද සහ ආබාධිත උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරුණා.
මෙය සිදුකෙරුණේ අරලගංවිල සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානවල සංවිධානයෙන්.
මෙම අවස්ථාවට මව සමග පැමිණි ආබාධිත දරුවෙකු දැක
දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා එම දරුවා ඹසවාගෙන පොල්තෙල් පහන් සිළු දැල්වීමට එක් කරගත් සංවේදී අවස්ථාව පහත ඡායාරූපයෙන් දැක්වේ.
අබාධිත දරුවෙකු ලඟ උණුවුණු උප පොලිස් පරික්ෂකවරයාගේ හදවත - Photos
2017-07-23T14:32:00+05:30
Gossip Lanka Hot News